රට පුරා සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු ලබන සඳුදා(11) දින යලි ආරම්භ කෙරේ. ඒ අනුව විශ්ව විද්‍යාලවල ආචාර්ය
මණ්ඩලයේ සහා අනධ්‍යයන කාර්ය
මණ්ඩලයේ තෝරාගත් පිරිසක්
විශ්වවිද්‍යාලවලට කැඳවීමට පියවර ගෙන
ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය
සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඒ අනුව විශ්ව විද්‍යාලවල කාර්යාලීය
කටයුතු හා පර්යේෂණ කටයුතු සඳුඳා සිට
ආරම්භ කෙරෙන බවද මහාචාර්යවරයා පවසයි.
විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් කැඳවීම
පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවද විශ්ව
විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ
සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
- ලංකාදීප 2020.05.09 -
Friday, May 8, 2020
Thursday, May 7, 2020
කොරෝනා සුව වන පිරිස තවත් ඉහලට
මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළට.
ඒ ගතවූ පැය 24 තුළ තවත් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
ඒ ගතවූ පැය 24 තුළ තවත් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
ඒ අතර නාවික හමුදා රණවිරුවන් හත්දෙනෙකුද සහිතයි.
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ පරිදි නාවික හමුදා රෝහලේ රෝගීන් හත්දෙනෙකු, IDH රෝහලෙන් පස්දෙනෙකු, කොළඹ නැගෙනහිර මූලික රෝහලේ රෝගීන් හතර දෙනෙකු සහ ඉරණවිල රෝහලේ එක් අයෙකු අද පිටව ගොස් තිබෙනවා.
කොවිඩ් -19 රෝගීන් 556 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබලබමින් සිටී.
Subscribe to:
Posts (Atom)
Media Class - මීඩියා පන්ති
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...
-
"අඩෝ පට්ට කෑල්ලක්ගේ වීඩියෝ එකක් ලීක් වෙලා...තාම ඉස්කෝලේ යන වයසේ.. මේ බලපං..."(කෙල්ලගේ පැහැදිලි පොටෝවක් සමග වීඩියෝ කීපයක් වට්ස්ඇප...
-
කොළඹ, ගම්පහ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා.. රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...

