දින 06 සූවස් ඇලේ සිරවි තිබූ Evergreen භාණ්ඩ ප්‍රවාහන නෞකාව මීට සුළු මොහොතකට පමණ පෙර මුදාගැනිමට සහන කණ්ඩායම් සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
ලංකාවේ භාණ්ඩ මිල ඉහල යන බවට ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කරමින් සිටින කාලයක මෙලෙස එම නැව මුදා ගැනීමත් සමඟ එලෙස භාණ්ඩ මිල වැඩිවීම සම්බන්ධ බලාපොරොත්තු අවශ්‍ය නොවනු ඇතැයි විශ්වාස කල හැක.
