Pages

Friday, August 9, 2019

ෂැගියට ස්කූබිගෙන්

ආදරණීය ෂැගී,

සැපසනීප කොහොමද? අවුරුදු ගානකින් අපි හම්බවුනේ නෑ නේද?
හුගක් වයස නිසා මම දැන් කූඩුවේමයි.
ස්ක්‍රැපී ටත් දැන් පැටවු ඉන්නවා.
දැන් ඔයාගෙ හොදම යාලුවා මම නෙමෙයි වෙන්න ඇති නේද?
ෆ්‍රෙඩී ඩැෆ්නි ව බැදලා පිට රටකට ගියානේ. දැන් බබෙකුත් ඉන්නවලු.
වෙල්මා දැන් මහාචාර්යවරියක් ලු.
ඔයත් ලොකු රස්සාවක්ලු නේද කරන්නේ? මාව අමතකම වුනාද ඔයාලට.
මට දැන් අම්මි ඩූ ත් නෑ
තාත්ති ඩූ ත් නෑ
වෙලාවක් ලැබුනොත් ස්කූබි විස්කෝතුත් අරන් මාව බලලා යන්න එන්න.
අයෙත් එකට එකතු වෙලා හතර දෙනාම හොල්මන් අල්ලමු. හා ද?

මීට
ආදර
ස්කූබි

මුල් අයිතිය
- Kavindya Ramasinghe -



සමහරවිට ඔබේ ළමා කාලයත් සුන්දර කල මතකක් වෙන්න ඇති.. Scooby Doo 🦴

Sunday, August 4, 2019

ගැබ්බර දියණියට



පාසල් යන වයසේ පසුවන තම එකම දියනිය
ගැබ්බර වී ඇති බව දැනගත් පියෙකුගේ විලාපය........
(කෙල්ලක් නන් කියවහන්)
----------------------------------------------
අවුරුදු 6ක් උනා
මගෙයි
උබලෑ අම්මගෙයි
දීගෙට,,
පැටියෙක්
පේන මානෙක නෑ
මොතරන් දේ
කෙරුවද,,
ටොන් ගානක්
ගිලින්න ඇති
බේත් නන්
උබලෑ අම්මා
ඕසෙට,,
පත්තිනිගේ දේවාල
එකක් ඇතෑරියෙ නෑ
කිරි බාර නන්
කීයක් දුන්නද...................

ගෙයි උන්න
බලු පැටියව
පෙන්න පෙන්න
බැන බැන,,
මගේම අම්මා උනත්
උබලෑ ආච්චි
කිව්වේ
මෙහෙමයි මට,,
"""බලපන්
ගෙදර ඉන්න බැල්ලිටත්
පැටව්
ඉන්නවනේ බොල,,
ඒකට මෙහෙ ඉන්න ගෑනු
ආසාවට බඩක් නෑ
මුන්ගෙ තියෙන
මූසලකම""......................

බනිනකොට හැම එකාම
ඒකිට
වද ගෑනි කිය කිය,,
උහුලගන්නට බැරි උනා මට
උබලෑ අම්මා තමයි
මගේ පන,,
සරනක් නැතුව අපි
දහ අතේ ගිනි අරන්
දුවනකොට,,
අන්තිමට නතර උනේ
ගිහින්,
ස්‍රී මහා බෝදිය ලග.................

දවසකට දෙපාරක්
පැන් කලෙත්
අරගෙන,,
වට 7ක් ඈ ගියේ
කදුලු පෙර පෙර
අඩාගෙන,,,
වැලි මලුවේ වැතිරිලා
දරු පෙමක්
පතාගෙන,,
අනේ ඈ නැහුන හැටි
හිතේ දුක
කියාගෙන.....................

එක දවසක් මහ රෑ,
ආවා අම්මට
ඕක්කාරෙට,,
උබ දන්නවද පුතේ
ඒකී රෑ අඩපු තරමක්
හිතේ ආපු සතුටට,,
දස අතේ පින් දිදී
අත ගාගා බඩ
දවසෙම,,
ඈ ඉතින් පේ උනා
තුන් හිතින්
උබ පතාගෙන........................

ආපු දා ඉදන් උබ
අම්මගේ
බඩට,,
උබ දන්නවද
ඒ අහින්සකී
වින්ද දුකක තරම,,
හැමදාම
එලි වෙනකන්
ඇහැරගෙන,,
මමයි බන් තෙල් ගෑවේ
මහත්තයෝ මට
ඉන්න බෑ කියනකොට....................

දවසක්
විලි රුදාවෙන් ඈ
මර ලතෝනි දෙනකොට,,
දෝතට අරන් දිව්වේ මන්
අත ගගා
ඉවසහන් පන කිය කිය,,
කුස පලාගෙන ඇවිත් උබ
මහ හඩින්
මොර දෙනකොට,,
හිතට ආපු සතුටක්
පෙරලන් දිව්වේ මන්
උබලෑ
අම්මගේ මූන බලන්නට......................

කිරි වෑහෙන ඇගේ තනයක්
චූටි කටින්
හපාගෙන,,
ඇගේ තුරුලට වෙලා හිටියා
සුදුම සුදුයි
එදා උබ,,
මැනික කියලා ආදරයෙන්
මන්
අතගාඩ්ඩි ඇගේ හිස,,
වච්නයක් වත් කිව්වේ නෑ බන්
ඈ හිටියෙ
උඩ බලාගෙන........................
 
කොයි තරන් නැහුනාද
දරු පෙමක්
පතාගෙන,,
දැකගන්න උබෙ මූන
එද්දි බඩ
පලාගෙන,,
කිරි සුවද ආවත්
දසඅතින්
හමාගෙන,,
අනේ ඒ අසරනී
සදහටම
ඇස් පියාගෙන........................

හීතලේ ඇගේ ලග
හිටපු උබ
මන් වඩාගෙන,,
දන්නවද අඩපු හැටි
උබලෑ අම්මාව
බදාගෙන,,
ඇස් දෙකේ තියන් උබ
රකිනවා
හිතාගෙන,,
දිවුරුවවේ මන් ඇගේ
මිනිය ලග
වැටීගෙන........................

වෙනදා වගේ නෙමෙයි උබ
දවස තිස්සෙම
කැඩපතටම
මූන ඔබනකොට,,
පුයර වෙනුවට කඩපිලේ ඇති
නොයෙක් දේවල්
ගෙන
උලනකොට,,
නිතර මන් ලග දැවටිච්චි උබ
කාබරේටම
සින්න
වෙනකොට,,
උබේ වෙනඩක් නොදැනුනේ ඇයි
හිච්චියේ
අදත් මගෙන්ම අහනවා
මගේ හිත..................................

උබේ යාලුවෝ
තාම සෙල්ලන්
ගෙවල් වල
බත් උයනකොට,,
රාග සිතුවිලි කොහොම ආවද
කියාපන්
අව්ලලා
හිත,,
මලක් වගෙ උබ
පිපෙන්නට පෙර
පරවෙනා දෙස
බල බල,,
කොහොම මම ඉන්නද කියාපන්
හෙටම
මන් මැරෙනවා වින..........................

මගේ උකුලට උබව දීලා
අනේ ඈ
ඇස් පියා ගත්තට,,
උබට මොනවද අඩු කරේ මන්
තනෙන් දෙකෙන් කිරි
පොවනවා වින,,
අහින්සක ඈ මේවා දැක්කොත්
වලෙන් අව්දින්
නැගිටගෙන,,
සාප දෙයි මට
ඒකි නැහුනේ
උබට දීලයි ඇගේ පන..........................

ඊයෙ වෙනකන් මගේ ලග හිද
හුරතලෙන්
දැවටුනු
එකී,,
ගේ පුරාවට ඇවිද දුව පැන
සෙල්ලමෙන් වුන්
පොඩි
එකී,,
තනපටේවත්
තාම හරියට
අදින්නට වත්
බැරි එකී,,
දෙවියනේ බඩ උනේ
කොහොමද
අම්මා නැති
අසරන එකී...


පද රචනය---shashika sadeep
Fb Page - හීන with shashi

Wednesday, July 31, 2019

Free Reload



මෙන්න mobitel තියන අයට පොඩි වාසියක්...
Free Reload

1) #071# ඩයල් කරන්න...

2) එන ලිස්ට් එකෙන් 2 (Redeem Points) සිලෙක්ට් කරන්න...

3) ඊට පස්සේ එන මෙනු එකේ ඇති පොඩි ගානක්... (ඒක ඔයාලගෙ ෆෝන් නම්බර් එකෙන් එකට වෙනස් ගානක් එන්නේ. හැමෝටම එකම ගාන එන් නෑ, මට ආව රුපියල් 123.00ක්..)

4) ඒ තියන ගාන ටයිප් කරලා සෙන්ඩ් කරන්න...

ඒ ගාන ඔයාට රීලෝඩ් එකක් විදියට එයි...
Try කරලා බලන්න...


හැම මඟුලම share කරන එකේ ඔයාගේ යාලුවන්ට මේ මැසේජ් එකත් share කරලා එයාලටත් Free Reload අරන් දෙන්න...Good Luck !

කතාව වැදගත් නම් මේ  වගේ දේවල් ඉස්සරහටත් දැනගන්න නම් Home 🔜 Blog එක Follow කරන්න. ♥️♥️

Sunday, July 28, 2019

කොළඹ කොටස් හුවමාරුව (CSE)



ලංකාවේ
ප්‍රධාන කොටස් හුවමාරුව. එය දකුණු ආසියාවේ එක් හුවමාරුවක් වන අතර එය විද්‍යුත් වෙළඳ වේදිකාවක් සපයයි. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ මූලස්ථානය 1995 සිට කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (කොළඹ) කුළුණු වල පිහිටා ඇති අතර එයට රට පුරා ශාඛා ඇත. එක්ස්චේන්ජ් (සීඑස්ඊ) හි සමාගම් 296 ක් 2015 අගෝස්තු 3 වන විට ව්‍යාපාර අංශ 20 ක් නියෝජනය කරන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බී 3115.52 .

1896 දී කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (SBA) යටතේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳාම ආරම්භ කරන ලදී. 1904 දී SBA කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය ලෙස නම් කරන ලදී. ඔවුන් විවෘත භූමියක කොටස් වෙන්දේසි කිරීමට පටන් ගත්හ. පසුව තරඟකරුවෙකු පරිණාමය වූ අතර, කොටස් තැරැව්කරුවන්ගේ සංගමය සහ 1985 දී කොළඹ තැරැව්කරුවන් සහ කොටස් තැරැව්කරුවන් ඒකාබද්ධ වී කොළඹ සුරැකුම්පත් හුවමාරුව පිහිටුවන ලදී.

විධිමත් කොටස් හුවමාරුවක් පිහිටුවීම 1985 දී කොළඹ කොටස් හුවමාරුව (සීඑස්ඊ) සංස්ථාගත කිරීමත් සමඟ සිදු විය. එය කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයෙන් කොටස් වෙළඳපොළ අත්පත් කර ගත්තේය. දැනට එහි ආයතන 15 ක සාමාජිකත්වයක් ඇති අතර, ඒ සියල්ලටම කොටස් තැරැව්කරුවන් ලෙස කටයුතු කිරීමට බලපත්‍ර ලබා දී ඇත.

1990 දී ව්‍යාපාරය කොළඹ කොටස් හුවමාරුව ලෙස නම් කරන ලදී. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මධ්‍යම තැන්පතු පද්ධතිය හඳුන්වා දුන් අතර නිශ්කාෂණය ස්වයංක්‍රීය විය. 1995 දී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ මූලස්ථානය කොළඹ ඩබ්ලිව්ටීසී හි විවෘත කරන ලදී.



Friday, July 26, 2019

මාලිංගා Slinga



සේපරාමාදු ලසිත් මාලිංග (සිංහල: 1983 අගෝස්තු 28 වන දින උපත ලැබීය) ගාල්ල විද්‍යාලෝක හා මහින්ද විද්‍යාලයන් හි අධ්‍යාපනය හදාරා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර  ඔහු දකුණු අත වේගයෙන් පන්දු යවයි, විශේෂ death මරණ පන්දු යවන්නෙකු ලෙස බහුලව භාවිතා වන අතර, ඔහුගේ සුවිශේෂී වටකුරු ක්‍රියාව නිසා ප්‍රසිද්ධියක් උසුලයි.

මෙතෙක් පැවති විශිෂ්ටතම සීමිත ඕවර පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මාලිංගගේ අසාමාන්‍ය ක්‍රියාව සහ මන්දගාමී පන්දු යවන්නන් ගිල දැමීම ඔහුගේ සාර්ථකත්වයේ වැඩි කොටසක් ලෙස සැලකේ.  වේගවත්ම යොර්කර් ක්‍රීඩකයින් සමඟ අඛණ්ඩව කඩුලු ලබා ගැනීමේ හැකියාව නිසා ඔහු වඩාත් ප්‍රසිද්ධය: ලෝක කුසලාන කඩුලු 2 ක් දිනාගත් ලොව එකම පන්දු යවන්නා ඔහුය. එක්දින තරගවලදී කඩුලු 3 ක් දවාගත් එකම පන්දු යවන්නා ඔහුය.  ඕනෑම ආකාරයක ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී අඛණ්ඩව පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් එකම ක්‍රීඩකයා ද වේ.

 2011 අප්‍රියෙල් 22 වන දින ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය.  ICC විසින් ලෝක විස්සයි 20 ශූරතාවලියේ නිල ඉසව් තානාපති ලෙස ඔහු නම් කර ඇත.

 පාකිස්තානයේ ෂාහිඩ් අෆ්රිඩියන්ඩ් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයාට පසුව ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වේ.  මාලිංග 2014 ICC ලෝක විස්සයි 20 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ අතර 2007 ක්‍රිකට් ලෝක කුසලානය, 2011 ක්‍රිකට් ලෝක කුසලානය, 2009 ICC ලෝක විස්සයි විස්ස සහ 2012 ICC ලෝක විස්සයි 20 යන කණ්ඩායම්වල අවසන් මහා තරගය සඳහා සහභාගී වූ කණ්ඩායමේ සාමාජිකයෙකි.  ඔහු 2016 මාර්තු 7 වන දින දක්වා ශ්‍රී ලංකාව සඳහා විස්සයි 20 ජාත්‍යන්තර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මාලිංගගේ අඛණ්ඩ තුවාල හේතුවෙන් නායකත්වයෙන් ඉවත් විය.

IPL තරඟාවලියේ ද විශිෂ්ට දස්කම් පෑ මොහු දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාර්දයට පාත්‍ර විය.

 2019 ජූලි මස 26 වන අද දින ඔහු බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් පසුව එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කළේය. නමුත් ඔහු විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කරයි.


Thursday, July 25, 2019

ගණිකා වෘත්තිය


ණිකා වෘත්තිය විවිධාකාර ස්වරූපයෙන් සිදුවන අතර, එහි නෛතික තත්ත්වය රටින් රටට වෙනස් වේ (සමහර විට යම් රටක කලාපයෙන් කලාපයට), එය බලහත්කාරයෙන් හෝ බල රහිත අපරාධයක සිට, නියාමනය නොකළ, නියාමනය කළ වෘත්තියක් දක්වා වේ. එය කාමුක දර්ශන, ඉරි තැලීම් සහ කාමුක නැටුම් සමඟ ලිංගික කර්මාන්තයේ එක් අංශයකි.

ගණිකා නිවාස යනු ගණිකා වෘත්තියට විශේෂයෙන් කැප වූ ආයතන වේ. ආරක්ෂිත ගණිකා වෘත්තියේදී, මෙම ක්‍රියාව සේවාදායකයාගේ නිවසේ හෝ හෝටල් කාමරයේ (පිටත ඇමතුම ලෙස හැඳින්වේ), හෝ එස්කෝර්ට්ගේ නිවසේ හෝ හෝටල් කාමරයකදී හෝ එස්කෝට් (ඇමතුම) විසින් කුලියට ගත් හෝටල් කාමරයකදී සිදුවිය හැකිය. තවත් ආකාරයක් වීදි ගණිකා වෘත්තියයි. ලොව පුරා ගණිකාවන් මිලියන 42 ක් පමණ වෙසෙති. (මධ්‍යම ආසියාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල දත්ත නොමැති වුවද, එම විශාල කලාපයේ රටවල් ඉහළ ලිංගික සංචාරක ගමනාන්තයන් ලෙස අධ්‍යයනය කර ඇත). ඇස්තමේන්තු අනුව ලොව පුරා ගණිකා වෘත්තිය මගින් උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 ඉක්මවයි.

ගණිකාවන්ගෙන් බහුතරය ගැහැණු වන අතර පිරිමි සේවාදායකයින් සිටිති. විවිධ මතයන් පිළිබිඹු කරමින් ගණිකා වෘත්තියේ සහ නීතියේ ස්ථාවරය ලොව පුරා පුළුල් ලෙස වෙනස් වේ. සමහරු ගණිකා වෘත්තිය සලකන්නේ කාන්තාවන්ට, සහ ළමයින්ට සූරාකෑමේ හෝ ප්‍රචණ්ඩත්වයේ ආකාරයක් ලෙසය. එය මිනිස් ජාවාරම සඳහා වින්දිතයින්ගේ සැපයුමක් නිර්මාණය කිරීමට උපකාරී වේ.

ආයතනයක් ලෙස ගණිකා වෘත්තිය විවේචනය කරන සමහර අය ස්වීඩන් ප්‍රවේශයට ආධාරකරුවන් වන අතර එය ලිංගිකත්වය විකිණීමේ ක්‍රියාව තහනම් කරයි, නමුත් ලිංගිකත්වය මිල දී ගැනීම නීති විරෝධී කරයි. කැනඩාව, අයිස්ලන්තය, අයර්ලන්ත සමූහාණ්ඩුව, උතුරු අයර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශය ද මෙම ප්‍රවේශය අනුගමනය කර ඇත. තවත් සමහරු ලිංගික වැඩ කටයුතු නීත්‍යානුකූල රැකියාවක් ලෙස සලකති. එමඟින් පුද්ගලයෙකු ලිංගික ක්‍රියාවන් මුදල් සඳහා හුවමාරු කර ගනී.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යනු ගණිකා වෘත්තිය තහනම් කිරීම ඉල්ලා සිටින කැපී පෙනෙන කණ්ඩායමකි

Tuesday, July 23, 2019

දිව කාලා


දිව ගිලෙන්න තරම් වතුර තිබහ වෙලා හිටපු එකෙක් මේ..

මිනිසුන් මෙතරම් තිරිසන් වූයේ ඇයි..?? බොන වතුරට ගහ මරා ගෙන සපාගන්නා තරම් අමනුස්සයෝ වුනේ ඇයි..?
මිනී මස් කන තිරිසන් සතුන් හා වෙනසක් මොවුන්ගේ තිබේද..?

Sunday, July 21, 2019

නිරුවත නිසා ඇති නැති වන සැටි

දිනක් ලන්ඩනයේ තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... 😃 චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහළ සිට පහළට ඉතා උවමනාවෙන් බැලීය.... 😥



තමා දෙස පරීක්ෂාකාරීව බලනු දුටු කාන්තාව කේන්තියෙන් "ඇයි...? මීට ඉස්සෙල්ල තමුසෙ නිරුවත් ගැහැණියක් දැකල නැද්ද...?" 😡🤬යනුවෙන් ඇසුවාය....

එවිට රියැදුරා ගත් කටටම "නෑ... මැඩම්.... මං බැලුවෙ ටැක්සියට ගෙවන්න සල්ලි තියෙන්නෙ කොහෙද කියල..... !” 😂😜

උගත යුතු පාඩම්....! 🙄📚

* චීන්නු බිස්නස් වලින් දියුණු වූයේ මේ පරීක්ෂාකාරි සිතුවිලි නිසාය... 🐸

* අපේ උන් බිස්නස් නැති කර ගන්නේ නිරුවත් ගැහැණියක් දුටු විට තමන්ගේ පසුම්බිය අමතක වන නිසාය.... 🐃🐄🐂

* එසේම ඔබ නිරුවතින් සිටින විට ඔබ දෙස උවමනාවෙන් බලන සියල්ලන් ගැන වැරදියට නොසින්න....😉😉😉 ඒ අතර ඔබේ පසුම්බිය කොහේදැයි විමසිලිමත් වන උන් ද සිටිය හැකිය.... 😃😁😂😜

අපි ආයෙත් හිතමු | Re Think - ආයිත් හිතමු

Tuesday, July 16, 2019

අතිශයින්ම කොල්ලන්ට පමණයි






පැලෙන්න ඉගෙනගෙන ලොකු ගෙයක් හදලා පට්ට පඩියක් අරගෙන කාර් එකකුත් ගත්තහම එන කෙල්ලෝ මොකටද බන්.

අතේ සතේ නැතුව Exam ටික සාදා Repeat වෙවී පයින් කිලොමීටර් ගනන් ඇවිදින උබට 'මහන්සි වෙයන්, තව ටිකයි තියෙන්නෙ අපි කොහොම හරි කරමු, අපිට පුලුවන් කරන්න' කියලා උබව මොරාල් අප් කරන කෙල්ල එක්ක එකතු වෙලා ගන්න ඩිග්‍රි එක, අමාරුවෙන් හදන ගේ, පිනැන්ස් දාල ගන්න කර් එක, අන්න ඒ උබත් එක්ක එදා ඉන්දලා හිටිය කෙල්ලව රැජිනක් වගේ ඉස්සරහ සීට් එකේ තියන් යද්දි එන ගැම්ම සල්ලි වලට ගන්න බැ බන්.

අමාරුවෙන් ගොඩ ගීයාම මුල අමකත කරලා ලොකු අතු අල්ලගත්තොත් අනිවාර්යයෙන්ම වරදිනවා. මොකද අපි ගොඩක් මිනිස්සුන්ගේ ආශීර්වාදය එක්කයි ඒ තැනට ආවේ.

මේ ලෝකේ දේවල් තියෙන්නේ ගැලපෙන්න නෙමෙයි ගොඩක් වෙලාවට, අපිට පුලුවන්නම් ගලප ගන්න අමාරුවෙන් හරි උබත් පොරක් පොරියක් 🙏.

Copied.
#R_Pradeep_Kumarasinghe


Monday, July 15, 2019

පැටියට නැති කිරි ඌට කුමකට..?



තම බිරිදගේ පියයුරු වලට බරපතල කැපුම් හානි සිදු කර
මරාදැමූ බවට සැකපිට අත්තඩන්ගුවට ගත් ඇයගේ සැමියා,
පොලීසියේදී සිදුකල පාපොච්චාරණය..

මහත්තයෝ,,,,,

මෙච්චර කල් හන්ගගෙන උන්නට
මට,
කියන්න දේවල් එමටයි,,,,,
පපු කැව්තු උනු වෙලා දුකටම
ඒ තරමට,
උහුලලමම මහන්සියි,,,,
අවුරුදු 4ක් ආදරේ කරා මන්,
ඒ කාලේ,
ඕකි බෝම තරුණයි,,,,
ගෙදටත් නොකියා හිතුමනාපෙම
බැන්දෙ මන්,
හිතේ තිබුනු ලෙන්ගතුකමටයි..............

දැනගත්තු දවසෙම එලෙව්වා ගෙදරින්,
හිටියේ,
බොඩිම් කාබරෙක ලැගලයි,,,,
පුරුදු නෑ මට දුකක් නන් විදලා,
මම ගෙදර හිටපු,
එකම කොල්ලයි,,,,
හිතුවෙව්ත් නැති දේ කරා මන් නැහීගෙන
ඕකිට ආදරේ කරේ
පන ඇරලයි,,,,
අත් දෙකේ තියෙන මේ කරගැට කියාවි
දුක් විදපු හැටි
ඒ උනත් ඒ කාලෙට මන් ආසයි............

පැටියෙක් ආපු බව කිව්වාම,
අනේ මට ඇඩුනා ඒ තරන්
හිතට හරි ලෝබයි,,,,,
දූවිල්ලක් වත් එන්න දුන්නේ නෑ ගෙට,
ඇස් දෙකේ තියාගෙන රැක්කා
සත්තයි,,,,,
කන්නද බොන්නද ඕකිට සුරසැප
ඉල්ලපු ප්‍රමාදෙටම,
දුන්නයි,,,,
දෝතට ආවම අපෙ පොඩි පැටියට
වඩා මන් ඉම්බෙ
ඕකියි..................

එකම එක මහ මූසල දවසක,
කනකොකා හැඩුවා,
හැමදේම ඉවරයි,,,,
මේකි ගෙයි නැති නිසා
හොයලා බැලුවම,
කඩදාසියක තිබුනෙ මෙහෙමයි,,,,
""ඇටෙන්ඩන් කාරයා එක්ක මන් යනවා
පුතාටයි ඔහෙටයි
දෙවි පිහිටයි"""
වදාපු පැටියගෙ ලේ සුවද ගියෙත් නෑ,
ඕකි යනකොට,
බඩේමැහුම් ටිකත් එහෙමයි.........

සති දෙකක් නෑ අනේ පැටියට
මන් දැන්
කරන්නේ මක්කයි,,,,,
නිදාගන්නේ නෑ අබිතක්වත්
ඌ කරන්නෙම,
දිගටම ඇඩුමයි,,,,
පිරිමි අත පය ගොරෝසුයි මගෙ
ඌට මන්,
හරියන්නෑමයි,,,,
පොඩි එකත් අරන් මහ ගෙදට ආවම
පිහිටට හිටියෙත්,
අනේ මගෙ අම්මා විතරයි...............

ටින්කරි පෙව්වට ඇහුවේ නෑ ඌට
ඉදිමිලා බඩ
ආවේ පිපිලයි,,,,
කිරි ටිකක් දුන් නෑ එකෙක් මගෙ පැටියට
කිරි අම්මලා නන්
ගමේ බොමයි,,,,
හෙව්වෙ මන් මරන්නට නෙමෙයි අම්මපා
කෝම හරි
මේ ටික කියන්නයි,,,,
වැදලා හරි කිරි ටිකක් ඉල්ලන්
බඩගින්නේ අඩන
පැටියට පොවන්නයි................

කියන්නට එක දෙයක් තිබුනා,
ඒක හින්දම,
මන් ඕකි එනවට ආසයි,,,,,
අමු අමුවෙ පිච්චෙද්දි,
කෝම හරි උහුලගෙන,
හැමදාම මග බැලුවේ ඒකයි,,,,,
දික්කසාද පොරමේත් අරන් එදා රෑ
ඕකි එනකොට,
හරියටම රෑ 9යි,,,,,
අනේ බුදු මහත්තයෝ
එදාට හරියටම
පැටියා මැරිලා තුන් මාසයයි.............

දැක්ක ගමන් ඕකිව
හිතට ආවේ
පැටියගෙ මූනයි,,,,,
විදෙව්වේ අවසාන ඩින්ගෙදිත් ඌ
ඕකිගෙ
නැහැදිච්ච කමටයි,,,,
ආපු තරහට වටපිට බැලුවම
අතට අහු උනේ
කැත්තයි,,,,
පැටියට නැති කිරි
ඕකිට මොකටද
තනේටම කෙටුවේ මන් ඒකයි.........
           
උපුටා ගැනීම -ශශික සදීප ගෙනි-

Saturday, July 13, 2019

කොළඹ වරාය නගරය


නූතන වරාය නගරය ඇත්ත වශයෙන්ම චීන වරාය ඉංජිනේරු සමාගම විසින් පෙර යෝජනා මත පදනම්ව ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් නොකළ යෝජනාවකි.

 මෙහි ඉදිකිරීම් 2011 මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් අවස්ථා කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතිය නතර විය.  2012 මැද භාගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එවකට කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් 17 වන දින ආරම්භ කරන බව නිවේදනය කළේය. අයවැය ඇ.ඩො. බිලියන 1.5 ක් ලෙස ගණන් බලා ඇත.

 මෙම ගොඩකිරීම ආයෝජකයා විසින් සිදුකරන ලද චයිනා වරාය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කිරීමට නියමිතව තිබුණි.  හෙක්ටයාර 125 ක් (අක්කර 310) ඉඩම රජයට ලබා දී ඇති අතර හෙක්ටයාර 88 (අක්කර 220) ක් රජයට හිමිව තිබූ අතර රජයට අයත් වසර 99 ක් චීන සමාගමට බදු දීමට සැලසුම් කර තිබුණි.  හෙක්ටයාර 20 ක් (අක්කර 49) චීන සමාගමට සින්නක්කර අයිතිය ලබා දීමට සැලසුම් කරන ලදී.

 කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් 17 වන දින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින් පිං විසින් දියත් කරන ලදී.

 වරාය නගරය හේතු කිහිපයක් නිසා විවේචනයට ලක්විය.  බොහෝ පරිසරවේදීන් කියා සිටින්නේ වරාය නගරයේ පාරිසරික උපද්‍රව රාශියක් ඇති බවත් ව්‍යාපෘතිය මගින් ඇතිවිය හැකි පාරිසරික බලපෑම් එය ලබා දෙන ආර්ථික ප්‍රතිලාභවලට වඩා බොහෝ සෙයින් වැඩි වනු ඇති බවත්ය.  විශේෂයෙන් අධි ආරක්‍ෂිත කලාපයක චීනයට ඉඩම්වල පූර්ණ අයිතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි අන්තරායන් සමුද්‍රීය අංශයේ ප්‍රවීණයන් පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එහි බලපෑම් පිළිබඳව ද කනස්සල්ල පළ වී තිබේ.  ගොඩකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මැදිහත්වීම වැනි විනිවිදභාවය හා අක්‍රමිකතා හේතුවෙන් මෙම ව්‍යාපෘතිය විවේචනයට ලක්විය. වරාය හා නැව්ගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම එහි වරම බැවින් එය කිරීමට වරමක් නොතිබුණි.

මූලාශ්‍ර - අන්තර්ජාලය ඔස්සේ

Media Class - මීඩියා පන්ති

 කොළඹ‍, ගම්පහ‍, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක 3ක උගන්වන එකම Media ගුරුවරයා..  රොටරි - නුගේගොඩ නැණිල - ගම්පහ සත්සේනා - ඇල්පිටිය සුදර්ශි - වැල...